tag:blogger.com,1999:blog-1095989141563085540.post731999990354831056..comments2022-03-25T17:15:21.858-07:00Comments on මගේ ආදරනීය ටීචට....: ඈට තිබ්බෙ අපූර්ව සිනහවක් !ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1095989141563085540.post-62800467275464222502012-01-16T06:44:09.229-08:002012-01-16T06:44:09.229-08:00ස්තූතියි :)ස්තූතියි :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-1095989141563085540.post-37951676211235135262012-01-16T05:56:24.761-08:002012-01-16T05:56:24.761-08:00මෙන්න දිල් අක්කට මල් මිටක්.....මෙන්න දිල් අක්කට මල් මිටක්.....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-1095989141563085540.post-20101976132878537672012-01-16T05:23:30.483-08:002012-01-16T05:23:30.483-08:00මම හිතනවා රීසා ඔබ හරි... ඔබ කිව්වා වාගේ, ඈගේ සිනහව...මම හිතනවා රීසා ඔබ හරි... ඔබ කිව්වා වාගේ, ඈගේ සිනහව ඈගේ ආදරය මා වෙනස් මිනිසෙකු බවට පත් කලා. එතරම්ම මෘදු ස්ත්‍රී චරිතයක් මා නොදුටු තරම්... ඈ වැනි උත්තමියක් මවක් කල ඈගේ දූපුතුන් හරිම වාසනාවන්තයි. ඈගේ දියනියන් වන අප නම් කොතෙක් වාසනාවන්තදෑයි කියන්න වචන නෑ.
ස්තූතියි...
රීසා...ඔබේ කෙටි ලිපියයි පෝලිමේ ඊලඟට තිබෙන්නෙ . කෑමති නම් එය දිගු කොට එවන්න :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-1095989141563085540.post-19868896944113066082012-01-16T05:20:07.911-08:002012-01-16T05:20:07.911-08:00ස්තූතියි රවි අයියෙ..... ඈ නිසා මම සාහිත්‍යයට පුදුම...ස්තූතියි රවි අයියෙ..... ඈ නිසා මම සාහිත්‍යයට පුදුම විදියට ආදරේ කලා. කිසිම සැකයක් නෑ. :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-1095989141563085540.post-19374263390730106282012-01-16T05:18:14.651-08:002012-01-16T05:18:14.651-08:00චාමි... ගොඩාක් ස්තූතියි යාලු ! මට දුකයි ඇගේ ෆොටොවක...චාමි... ගොඩාක් ස්තූතියි යාලු ! මට දුකයි ඇගේ ෆොටොවක් හොයා ගන්න නැහැ.

ස්තූතියි :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-1095989141563085540.post-83270668070730916342012-01-16T05:16:03.784-08:002012-01-16T05:16:03.784-08:00අනේ... මට හරිම සතුටුයි,,, මැඩම් මගෙ ලිපිය කියවලා ද...අනේ... මට හරිම සතුටුයි,,, මැඩම් මගෙ ලිපිය කියවලා දෙවියනේ !!!!!!!!!!!!!! නදීකා අක්කේ... ගොඩාක් ස්තූතියි මැඩම්ට මේ ලිපිය පෙන්නුවාට.... ඒ විතරක් නොවෙයි ඒ ලිපියට මැඩම්ගෙ පිලිතුරත් මෙහි ලිව්වාට...

මැඩම් නොදන්නවා වුනාට මම සිංහල බසට ආදරේ කලේ, ආයෙ අවුරුදු 8ක් නොලියා හිටි ජීවිතේට ආයෙත් පෑන අතට ගත්තේ මැඩම් නිසා... මම දන්නවා ඒක ඔබේ පැතුමක්... ඒ පැතුමෙන් මට මිදෙන්න බැහැ.

මම ආසයි මැඩම් කවද හරි ඔබේ ආඩම්බරයට හේතු වෙන දුවක් වෙන්න. මම ඒ ගමන යනවා.

ඉස්කෝලෙ ජීවිතේ පුරාවට මට දුන්නු ආදරේට , දයාවට . ගුරු භක්තියට පින් සිද්ද වෙන්න , මමත් අද ගුරුවරියක් වෙලා.. නිකම් නොවෙයි, ගුරුකමට ආදරේම ආදරේ කරන ගුරුවරියක් වෙලා. ඒ පිනෙන් ගොඩක් ඔබටත් හිමියි මැඩම්...

මගේ අවු 2ක් පුරාවට ලිව්ව ලිපි තිබෙන sansaare.blogspot.com අඩවියටත් පිවිසෙන්නට මම ඔබට ආදරයෙන් ආරාධනා කරමින් නවතින්නම් මැඩම්...

පින්! ගොඩක් පින්!ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-1095989141563085540.post-78938372420282167832012-01-16T01:37:01.157-08:002012-01-16T01:37:01.157-08:00අපූරු සටහනක් දිල්....මම හිතන්නෙ ඒ ගුරුතුමියගෙ බලපෑ...අපූරු සටහනක් දිල්....මම හිතන්නෙ ඒ ගුරුතුමියගෙ බලපෑම , ආභාෂය නිසාමයි උඹ මේ තරම් ලස්සනට ලියන්නෙ..........Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1095989141563085540.post-23188942907441308942012-01-15T23:39:58.859-08:002012-01-15T23:39:58.859-08:00aththetama oya wage teachers lagen igenum labanna ...aththetama oya wage teachers lagen igenum labanna pin karala thiyanna oni.ithamathma lassanata a atheethaya apita kiwwata oyata bohoma sthuthi!chamihttps://www.blogger.com/profile/16749342300810524023noreply@blogger.comtag:blogger.com,1999:blog-1095989141563085540.post-8919265404095742982012-01-15T22:24:20.624-08:002012-01-15T22:24:20.624-08:00මා දයාබර දුව දිල්ශාරා, ඔබේ ලිපිය මගේ ඇස් කෙවෙනි තෙ...මා දයාබර දුව දිල්ශාරා, ඔබේ ලිපිය මගේ ඇස් කෙවෙනි තෙත් කලා. ආදරය, සෙනෙහස, දයාව පසුගිය සිහිවටන තුලින් හිතට ගලාගෙන ආවා. මහමයාවේ ගත කල ජීවිතය එතරම් මිහිරි කරන්නට ඔබ වැනි දියණියන් මට මහත් අත්වැලක් වූවා.
දියණියනි, රට දැය වෙනුවෙන් දිවි ගෙවන්නට, ඔබ දිවි මඟ සරු කරන්නට, ආදරණීය ගුරු මවක ලෙස මගේ සෙනෙහෙබර පැතුම්.
ඔබට දළදා සමිඳු පිහිට ලැබේවා.

ජයසේකර ගුරු මෑණියන්.Nadeekahttps://www.blogger.com/profile/04176696443058774416noreply@blogger.comtag:blogger.com,1999:blog-1095989141563085540.post-52564006306099929852012-01-15T22:22:39.319-08:002012-01-15T22:22:39.319-08:00මා දයාබර දුව දිල්ශාරා, ඔබේ ලිපිය මගේ ඇස් කෙවෙනි තෙ...මා දයාබර දුව දිල්ශාරා, ඔබේ ලිපිය මගේ ඇස් කෙවෙනි තෙත් කලා. ආදරය, සෙනෙහස, දයාව පසුගිය සිහිවටන තුලින් හිතට ගලාගෙන ආවා. මහමයාවේ ගත කල ජීවිතය එතරම් මිහිරි කරන්නට ඔබ වැනි දියණියන් මට මහත් අත්වැලක් වූවා.
දියණියනි, රට දැය වෙනුවෙන් දිවි ගෙවන්නට, ඔබ දිවි මඟ සරු කරන්නට, ආදරණීය ගුරු මවක ලෙස මගේ සෙනෙහෙබර පැතුම්.
ඔබට දළදා සමිඳු පිහිට ලැබේවා.
ජයසේකර ගුරු මෑණියන්.Nadeekahttps://www.blogger.com/profile/04176696443058774416noreply@blogger.comtag:blogger.com,1999:blog-1095989141563085540.post-57161225349066017092012-01-15T09:40:54.692-08:002012-01-15T09:40:54.692-08:00http://sansaare.blogspot.com/2010/07/blog-post_912...http://sansaare.blogspot.com/2010/07/blog-post_9123.html(හදවතින්ම ආදරය දෙන්න ... කරුණාව නෙමෙයි.. ආදරය දෙන්න...
දරුවෙකුට දෙයක් හිසට ඔබන්න හැකි එකම මන්තරය තමයි ආදරය. මේ මම නම් තදින්ම අදහන දෙයක්. සෙනෙහසින් කියන ඕනෙම දෙයක් ඕන දඟයෙක් අහනව. රවා බලනවට, සැර වැර කරනවට මේ පොඩිහිටියෝ කැමති නෑ. ලොකු සිසුවන් ගැන නම් කියන්න තියෙන්නෙ , අනිත් යාලුවො ඉස්සරහ විහිලුවක්වත් කරනවට එයාල කැමති නෑ. දඬුවමකින් හදන්න බැරි දරදඬු ලමෙක්ව මෙල්ල කරගන්න පුලුවන් පූස් පැටියෙක් තරමටම, ආදරේ පෙන්නීමෙන්... 'ආදරනීය ගුරුතුමනි'හි බ්‍රෙත්වේට් ගුරුතුමා නොසන්ඩාලයින් රැලක් යැයි හංවඩු ගැසූ කොලු කෙලි රැලක් මෙල්ල කලේ වන කිසිවකින් නෙමෙයි.. ආදරයෙන්...!).the teacher who you have mentioned here, had been possessed a hearty affection upon her students & that is the reason behind this line අපිට සෑබෑ දේවතාවියක් වූ ඈගේ හිත රිදෙව්වට , අපි අපිටම දොස් කියාගනිමින් උන්නෙ. කාටවත් හිතේ දුකෙන් නිදහස් වෙන්නට බෑරි වුනා. පනස් දෙනාම පේලියක් හෑදිල ගුරු කාමරයට ගිහින් ඇගෙන් වැඳල සමාව ගත් හැටි මට අද වගෙ මතකයි. Mean while the teacher(සී ජයසේකර) also lucky to have such an admirer like you jeewithe mal :) Reezahttps://www.blogger.com/profile/16202096858809914873noreply@blogger.comtag:blogger.com,1999:blog-1095989141563085540.post-17864751982669394812012-01-15T09:10:09.957-08:002012-01-15T09:10:09.957-08:00ඒක නේන්නම්........... සංසාරෙ පාලුවට යයිද මන්දා.......ඒක නේන්නම්........... සංසාරෙ පාලුවට යයිද මන්දා..... (මන් කිව්වෙ මගෙ පරන බ්ලොග් එක... නෑ නෑ.. එහෙම වෙන්නෙත් නෑ )

අනිවාර්යයෙන්ම, බීට්ල්තුමාගේ ලිපිය එනතුරුත් මේ බලා ඉන්නවා හරිද? :-)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-1095989141563085540.post-85007329411576797542012-01-15T09:09:20.655-08:002012-01-15T09:09:20.655-08:00ඒක නේන්නම්........... සංසාරෙ පාලුවට යයිද මන්දා.......ඒක නේන්නම්........... සංසාරෙ පාලුවට යයිද මන්දා..... (මන් කිව්වෙ මගෙ පරන බ්ලොග් එක... නෑ නෑ.. එහෙම වෙන්නෙත් නෑ )

අනිවාර්යයෙන්ම, බීට්ල්තුමාගේ ලිපිය එනතුරුත් මේ බලා ඉන්නවා හරිද? :-)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-1095989141563085540.post-56646872713525869912012-01-15T09:07:51.503-08:002012-01-15T09:07:51.503-08:00ස්තූතියිස්තූතියිජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-1095989141563085540.post-26619627273983131752012-01-15T08:43:08.844-08:002012-01-15T08:43:08.844-08:00මේ බ්ලොග් එක පටන් ගන්න මෙච්චර කල් හිටියේ ඇයි අෆ්ෆා...මේ බ්ලොග් එක පටන් ගන්න මෙච්චර කල් හිටියේ ඇයි අෆ්ෆා... වැඩක් නෑ කියලා...

මේ බ්ලොග් එක දිගුකල් දිනේවා... සියලු ගුරුදෙවියන්ට පිදෙන ගුරු පඬුරක්ම වේවා...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-1095989141563085540.post-81794614987847462702012-01-15T07:52:32.603-08:002012-01-15T07:52:32.603-08:00ම්ම්ම්ම්ම්ම්ම්...ලස්සනයි...ම්ම්ම්ම්ම්ම්ම්...ලස්සනයි...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.com